අපගේ ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට දෙසූ නිර්මල කතෝලික ධර්මය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින්, ශුද්ධ වූ කතෝලික සභාවේ ඉගැන්වීම්, සභා සම්ප්‍රදායයන් හා වත් පිළිවෙත් පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට "දහම් පාසල" බ්ලොග් පිටුව වෙත ඔබ සැමට සුහද ආරාධනා!
 
ආයුබෝවන්!
විද්‍යුත් මාධ්‍යය භාවිත කර කතෝලික ධර්මය පහදා දීමේ උතුම් අපේක්ෂාවෙන් ඔබ හමුවේ දිග හැරෙන මෙම ‍බ්ලොග් පිටුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසූ ධර්මය හා ශුද්ධ වූ කතෝලික සභාවේ ඉගැන්වීම් සරල ලෙස පහදා දීමට වෙන් වූවකි. මෙහි අරමුණ පාසල් වල හා දහම් පාසල් වල කතෝලික ධර්මය උගන්වන ආචාර්යවරුන්ට මග පෙන්වීම හා ධර්මය හදාරණ සිසු දරුවන්ට එය සරල ලෙස පහදා දීම විනා, වෙනත් කිසිඳු ආගමකට පහර ගැසීම හෝ අන්‍යාගමිකයන් කිතු දහමට හරවා ගැනීම නොවන බව අවධාරණය කරමි.
    "ධර්මෝපදේශකයා" නමැති බ්ලොග් අඩවියේ අනු පිටුවක් වන මෙය මගින් ඔබට යම් කිසි දැනුමක් හෝ ප්‍රයෝජනයක් ලැබුණා නම්, ඔබගේ ජීවිතයට යම් යහපතක් සිදු වූවා නම්, එයයි මගේ සතුට හා පැතුම. ඔබට හැකි විට මෙහි පැමිණ බලන්න. මේ අඩවිය පිළිබඳව ඔබගේ කාරුණික අදහස් (Comment) දක්වන්නේ නම් ‍බොහෝ ස්තුති. එය මට වඩාත් හොඳ බ්ලොග් පිටුවක් ඉදිරිපත් කරන්න සහයක් හා මග පෙන්වීමක් වේවි.ඔබගේ අදහස් හා යෝජනා මෙහි Comment තීරයට යොමු කරන්න.

ඔබට ස්තුතියි
ඔබට ජය
ජේසු පිහිටයි
ධර්මෝපදේශකයා

GRADE NINE

Under Construction

GRADE TEN

Under Construction

GRADE ELEVEN

Under Construction

GRADE NINE

CATECHISM FOR ADULTS

Under Construction
 
© Copyright දහම් පාසල 2010 -2011 | Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com | Redesigned By : Lasith and Clement [2012].